Empty Ad
AFC Banner
Empty Ad

රන්ජන් රාමනායක ඉදිරි ජනපති සටනට

සිරගතව සිට නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙත පැමිණියා.

පුවත්පතක් වෙත ඒ මහතා විසින් දමනු ලැබූ චෝදනාවක් පිලිබද විභාග කිරීම මෙහිදී සිදු සිදුකර තිබුණා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජන් රාමනායක මහතා පැවසුවේ

, අපි සේරම කෙහෙල් හොරු බවත් කම්බා හොරු නීලකාස හොරු වෙනම සිටින බවයි.

ඉදිරි ජනාධිපතිවරණය පැමිණිවිට ඉදිරිපත් වීමට සිතා බලන බවද ජනතාව ගෙන් ඉල්ලීම් ආවොත් සලකා බලන බවද ඔහු කියා සිටියා.

බන්ධනාගාරය පිළිබඳව තමා අපි පැවසූ දේ නිවැරදි බවත් ඒ පිළිබඳව මට වඩා ඇතුළේ සිටින අයගෙන් අසා දැන ගත හැකි බවත් ඔහු පවසනවා.

බන්ධනාගාර සුබසාධනය පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා තනතුරක් බාර ගන්නා ලෙසද ඉල්ලා ඇති බව ඔහු කියා සිටියා.

https://www.youtube.com/watch?v=aWoGkUOgwRQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
56
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?