සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදීමේ ලිපි ලේඛන වලට ප්‍රමාදයකින් තොරව අත්සන් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහතික වූ බව හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
රාමනායක මහතාට අදාළ පත්‍රිකාවලට අත්සන් තබා නිසැකවම සමාව ලබාදෙන බවට ජනාධිපතිවරයා සහතික වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කීය.අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාමනායක මහතා අධිකරණයට සමාව අයැද සිටි බව මීට පෙර වාර්තා වුණා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
17