Empty Ad
AFC Banner
AFC Banner

රත්නපුර තැපැල් ඡන්දයේ ජය ජාතික ජන බලවේගයට

මහ මැතිවරණයේ දෙවැනි තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි.

ඒ අනුව රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵල ජයග්‍රහණය ජාතික ජන බලවේගය විසින් දිනාගනු ලැබුවා.

ජාතික ජන බලවේගයට ඡන්ද 24,776ක් හිමි වුණා.

සමගි ජන බලවේගයට ඡන්ද 2969ක් හිමි වූ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 1528ක් ඡන්ද හිමිකරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටියුෂන් වැඩිවුණේ මහින්ද ජයසිංහයි ජෝසප් ස්ටාර්ලිනුයි හින්දා #shorts #npp #trendingshorts
00:45
Video thumbnail
ආණ්ඩුව දැන් හොඳම කළු කඩ කාරයෝ වෙලා - ජනපති අනුරට ඇඩ්‍රස් නැතිවෙන්න දෙසයි
05:06
Video thumbnail
මහින්දට වඩා අනුරගේ ආරක්ෂාව වැදගත් - සුමන හිමිට ෆයර් වෙයි
08:08
Video thumbnail
මොන මගුලක්ද මේ දැන් කියන්නේ - මහින්ද ජයසිංහ ට හාමුදුරවන්ගෙන් කුණු බැණුම් - අහලම බලන්නකෝ
06:55
Video thumbnail
LIVE🔴රුදුරු සුනාමියේ ඇඟ කිළි පොළා යන කතාව - "මහ රැල්ලේ කඳුළැල්ල“
37:26
Video thumbnail
ගිනි ගෙන දැවුනු කැබ් රථයක් තුල තිබී පිළිස්සී ගිය පුද්ගල මළ සිරුරක්
06:11
Video thumbnail
සුනාමි දුම්රිය අදත් සුපුරුදු ගමනේ
03:22
Video thumbnail
පුංචි දෝණි ජල රකුසාට බිළි වුණ හැටි අම්මායි තාත්තයි කඳුළු සලමින් කිව්ව කතාව
09:19
Video thumbnail
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගිනි ගත් ත්‍රීවිල් රථය
05:00
Video thumbnail
බිහිසුණු අඳුරු මතකයන් එක්කල මහා ඛේදවාචකයට අදට වසර 20යි
04:08

?