Fly high Get bonus Aviator Phone

රත්ගම ප්‍රදේශයෙන් ඇහෙන කතාවක්

38 හැවිරිදි පෙදරේරුවෙක් විසින් 19 හැවිරිදි තරුණියක් දූෂණය කිරිම සම්බන්ධයෙන් එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස දූෂණය කර ඇත්තේ, සැකකරුගේ අනියම් බිරිඳගේ පුත්‍රයාගේ බිරිඳ බවටයි අනාවරණ කරගෙන ඇත්තේ. මෙම සැකකරු 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම කාන්තාව ප්‍රේම සම්බන්ධයක් මත විවාහ වි රත්ගම පිහිටි සැමියාගේ නිවසට පැමිණ ඇති අතර පසුව සැමියාගේ මව විදෙස්ගත වී තිබෙනවා. පසුගිය ජනවාරි මස දිනයක අලුයම සැකකරු පැමිණ බලහත්කාරයෙන්ම තමන්ව දූෂණය කළ බවත් පසුව පෙබරවාරි 28 දක්වා දිගින් දිගටම අවස්ථා කිහිපයකදි තමාගේ කැමැත්ත නොමැතිව දුෂණය කර බවත් ඇය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙලෙස දුෂණයට ලක්වු තරුණියගේ නිවසේ සිටින බාල වයස්කාර ගැහැණු දරුවන් දෙදෙනා සහ පිරිමි දරුවා පිළිබඳ පරිවාස වාර්තාවක් කැඳවිමටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?