spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටම බලාගෙන සිටි Anonymous හැකර්වරුන් වැඩ පටන් අරන්ද…? පාර්ලිමේන්තු වෙබ් අඩවිය සහ තවත් ප්‍රසිද්ධ වෙබ් අඩවි බිඳවැටිලාද..?

පාර්ලිමේන්තු වෙබ් අඩවිය බිදවැටීමකට ලක්ව ඇති බව වාර්තා වනවා.
තවද ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් වෙබ් අඩවියක් සහ පසුගිය කාලය පුරා දැඩි කතාබහක් ඇති කළ පුද්ගලයන්ගේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙබ් අඩවිද බිදවැටීමකට ලක්ව ඇති බවට සඳහන් පුවතක් හුවමාරු වෙමින් තිබෙනවා.
Anonymous හැකර්වරුන් විසින් අපේ රටේ දූෂිත පුද්ගලයන්ගේ සහ දේශපාලඥයන්ගේ දත්ත හෙළි කරන බවටද පුවත් පසුගිය කාලය පුරාම හුවමාරු වුණා.

  • කෙසේ වුවත් මෙහි සත්‍යතාවයක් නොමති බවයි අප කල සොයා බැලීමකදී අනාවරණය වුණේ. පහත සදහන් සමාජ මාධ්‍ය යේ හුවමාරු වන පෝස්ට් හැකර්වරුන්ගේ නිල පිටුවල සදහන් නොවූ ඒවාද වනවා..
43af06ff c7d3 4810 ae9d 707792a07b68
2 1
3 1
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
163
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කූඨ මහාපරිමාණ වී මෝල් හිමියන්ගේ කෙරුවාව මෙන්න - මින්නේරිය රොටවැව ගොවීන්ගෙන් මැසිවිලි
03:09
Video thumbnail
මතකද මංදා මේ නෝනලාට
02:30
Video thumbnail
Club වසන්ත ඝාතනය කිරීමට ඇත්තම හේතුව ගැන අනාවරණයක්...#clubwasantha #jayarathna #වසන්ත
03:57
Video thumbnail
අපි සජබෙන් කිසිම ඉල්ලීමක් කළේ නෑ
06:31
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-13|Dasatha News
33:32
Video thumbnail
KASTHIRAMA | පා.ම. ජගත් කුමාර සහ පා.ම. බුද්ධික පතිරණ සහභාගීවන 10 වන කස්තිරම වැඩසටහන සජීවීව
01:55:20
Video thumbnail
ඝාතනයකින් කෙළවර වූ මොරයායේ සංගීත ප්‍රසංගය...
01:39
Video thumbnail
මුල් බැහැගත්ත පාතාලයට පොලිස්පතිගෙන් සැර ප්‍රකාශයක්... #deshabandu #yukthiya
06:58
Video thumbnail
කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙන් දේශබන්දුට සුපිරි බණක්... #කොටුවේපොඩිහාමුදුරුවෝ
04:28
Video thumbnail
මුත්‍රා - වතුර කරන්න හදන අරුම පුදුම ලෝකයෝ සෙට් එකක් - වෙනස්වන ලෝකයේ අරුම පුදුම තතු
02:16

?