රජයේ මුදල් පිළිබද කාරක සභාව, නව සභාපති මයන්ත දිසානායකගේ ප්‍රධානත්වයෙන් පළමු වරට රැස්වෙයි

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා ලෙස අභිනවයෙන් තේරීපත් වූ විපක්ෂය නි‍යෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව අද (23) පළමු වරට රැස් වුණා.

අද රැස්වූ තේරීම් කාරක සභාව විසිනුයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා ලෙස විපක්ෂය නි‍යෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මයන්ත දිසානායක නම් කරනු ලැබුවේ.

මෙම රැස්වීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?