රක්ෂිතයක තවත් ගින්නක්, ගින්නෙන් අක්කර 10 ක් පමණ විනාශයි

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්තේ ඉලුක් සහිත රක්ෂිතයක ගින්නක් තිබෙනවා.බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලට යාබදව පිහිටි ඉලුක් රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි පොලිසිය සැක කරනවා.

බගවන්තලාව ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග රක්ෂිතයේ හටගත් ගින්න සිඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර ගොස් තිබුණි.රක්ෂිත වලට මෙසේ ගිනි තබන අය පිලිබදව තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?