යුපුන් අබේකෝන් වාර්තාවක් තබමින් ප්‍රථම ස්ථානයට

අද ස්විට්ලන්තයේදී පැවතී Resisprint ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් පළමු ස්ථානය ලබා ගෙන තිබෙනවා.

ඔහු එම ජයග්‍රහණය ලබා ගනු ලැබුවේ වාර්තාවක්ද පිහිටවමින්.

මින් පෙර දකුණු ආසියානු කෙටි දුර ධාවන ක්‍රීඩකයකුට නොහැකි වූ අඩුම කාලයකින් තරගය නිම කරම්න් ඔහු මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.

ඒ මීටර් 100 ධාවන තරගයක් තප්පර 9.96කින් අවසන් කිරීමත් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
63
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?