යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහරදුන් සැකකරුවන් සොයන්න පොලිසිය මහජන සහය පතයි

පොල්දූව මංසන්දිය අසල පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරීන්ට හා යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකර ගිනි අවි කොල්ලකෑම හා දේපලවලට අලාභහානි සිදු කළ පිරිස් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පෙන්වා දෙන්නේ අදාළ සැකකරුවන් ගැන තොරතුරු දන්නේ නම් 0718 591733, 0712 685151 හෝ 1997 යන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?