යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ධූරයට බ්‍රිගේඩියර් රවී හේරත්

නව හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්ෂක ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් රවී හේරත් අද දින යුධ හමුදා මූලස්ථානයේ පිහිටි ජනමාධ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලයේදී රාජකාරි ආරම්භ කර තිබෙනවා.

මීට පෙර ජනමාධ්‍ය අධ්‍යක්ෂක ධූරයේ රාජකාරි හෙඹවූ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න , ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ධූරයට පත්කර තිබෙනවා.

යුධ හමුදා මූලස්ථානයේ 19 වන ජනමාධ්‍ය අධ්‍යක්ෂක ලෙස රවී හේරත් සිය රාජකාරි ආරම්භ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?