Empty Ad
AFC Banner
Empty Ad

යළි නිකුත් කල අතිවිශේෂ ගැසට් නිවේදනය

බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යළි පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්.

මීට අමතරව අමාත්‍යාංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුවද සංශෝධනය කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය, ජනාධිපති කාර්යාලයේ ආයතනික හා නෛතික රාමුව යටතට අලුතින් එක්කර තිබෙනවා.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන් කිහිපයක් ද සංශෝධනය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වා තලයට මුසු වූ තණමල්විල කංසා දුම
02:57
Video thumbnail
හොයාගන්න බැරි ලෙඩක් ලංකාවේ හැමතනම - මුව ආවරණ අනිවාර්යෙන් පළඳන්න
02:54
Video thumbnail
අනේ එපා අයියේ ඔහොම කරන්න එපා - කෙල්ලෙක්ට ඇඟේ හයිය පෙන්නපු දේහදාරී කොල්ලා
02:56
Video thumbnail
පියල් උදේ පාන්දරම ආණ්ඩුවට සැපට අමතයි
11:26
Video thumbnail
බෙල්ලන්විල ගිය දිලිත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ දුක කියයි - දිලිත් දැකලා සතුටින් පිනා ගිය මිනිස්සු
08:42
Video thumbnail
ආණ්ඩුවේ - විපක්ෂයේ ඔක්කොම එකතු වෙලා පාර්ලිමේන්තුවේ සෙල්ලම් කරපු හැටි
05:44
Video thumbnail
ප්‍රථම වරට පන්සලක දවල් දානය නවත්වයි - දානය නැවැත්තුවේ රාජ්‍ය අනුග්‍රහයෙන්
12:12
Video thumbnail
සීලරතන හාමුදුරුවන්ගේ සුපිරි බුලට් එක මෙන්න
07:40
Video thumbnail
හොඳට තියෙන පලු ගස් කපන්න ඇවිත් ගමක් උණුසුම් වෙයි
27:51
Video thumbnail
මෙන්න අම්මටසිරි වෙන මන්ත්‍රී හොරු - ෆයිල් 400ක් අපි ළඟ තියෙනවා
26:30

?