Indian Premier League

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

අච්චුවේලි නාවක්කාඩු ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කුඩා ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ද ගැටී තිබෙනවා.

මියගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණයෙක්. අනතුර සම්බන්ධයෙන් කුඩා ලොරියේ රියදුරා පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?