Empty Ad
AFC Banner
Empty Ad

මෝටර් රථ හිමියනි ප්‍රවේශමෙන්…

මෑතක සිට බොහෝ වාහන හිමියන්ගේ මැසිවිල්ලක් වූයේ තම තමන්ගේ රථ වාහන වල පෙර පරිදි ඉන්ධන කාර්‍යක්ශමතාවයක් නොමැති බවයි.මේ පිළිබදව දිගින් දිගටම ලැබෙන විවිධාකරයේ මැසිවිලි සමග ඒ සම්බන්ධව සුළු සොයා බැලීමක් අප සිදු කලා.

බොහෝ රටවල භාවිතා කරන පෙට්‍රල් වල වර්ණයක් නොමැති බවයි ඒ අනුව අපට වාර්ථා වුනේ.අවර්ණ පැට්‍රෝල් මෙන්ම කහ වර්ණයට හුරු පැට්‍රෝල් භාවිත වන රටවල් ද ඇතැම් විට අපට මේ සොයා බැලීමේදී හමු වූ නමුත් ඒ සම්බන්දව අදහස් දැක්වූ කාර්මික ශිල්පීන් පැවසූයේ එසේ වර්ණය වෙනස් වන්නේ කෙරොසින් ,එසේ නොමැති නම් එදිනදා භාවිතයේ අපි යොදා ගන්න භූමිතෙල් සුලු වශයෙන් මිශ්‍ර වීම නිසා බවයි.
ඊට හාත් පසින් වෙනස් ආකාරයක් අදහසක් ලෙස ඇතැම් කාර්මිකයන් පැවසූයේ එය පිරිපහදු ක්‍රියාවලියේදී වැඩි වශයෙන් වාශ්පීකරනයට ලක්වීම නිසා ඇති වූවක් බවයි.

කෙසේ නමුත් එම පැහැයේ ගැටළුවක් නැති බවත් , දුබුරු පැහැයට වැඩි නැඹුරුවක් ඇති ඉන්ධන භාවිතයට නොගන්නා ලෙසත් ඔවුන් අප හා කරුණු බෙදාගැනීමේ දී පැවසුවා.

මේ සම්බන්දව අපට සොයා බැලීමේදී ඉන්ධන බාල වීම නිසා ධාවන ශූර අසංක බන්ඩාර මහතාගේ වාහනයක එන්ජිම හානියට පත් වීමක් පිළිබදව ද පුවතක් සොයා ගැනීමට හැකියාව ලැබුනා.ඔහුගේ පමණක් නොව ඔහුගේ මිතුරෙකුගේ පවා මේ සිදුවීම වී ඇති බව ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබුනා.

ඒ සියල්ල හමුවේ අපට අන්තර්ජාලයේ හුවමාරු වූ තවත් පුවතක දක්නට ලැබුනේ ඉන්ධන වල කාර්‍යක්ශමතාවය මේ වන විට මදක් අඩු වී ඇති බවයි.නිසි ආකාරයෙන් ගණනය කලහොත් ඔක්ටේන් 76ක් පමන වන බව එම සටහනේ දක්නට ලැබුනා.කෙසේ නමුත් ඒ පිළිබදව නිසි ආකාර විද්‍යාත්මක පරීක්ශනයක් කළයුතු බැවින් ඒ සම්බන්ධයෙන් අප මත පළ කරන්නේ නැහැ.

නමුත් සටහන අවසානයේ අප සිහිපත් කරන්නේ රථවාහන හිමියන්ට පෙරට වඩා අවධානයෙන් තම වාහනය සම්බන්ධයෙන් සිටින ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:29:34
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04
Video thumbnail
තරුණ කටයුතු ඇමතිට විහිළු කළාට ඇමති දීපු උත්තරේ
04:41
Video thumbnail
පිටසක්වල ජීවින් එනවා කියන බඩු නේ මේ - සජබේ නයනක දෙනවා දීමක් ඇප නැති වෙන්න
18:06
Video thumbnail
චන්දන සූරියබණ්ඩාර සුපිරි කතාවක් කරයි
03:19
Video thumbnail
ලොකු හාමුදුරුවෝ ඝා#නය කරයි - සංවේදී දර්ශන ඇති බව සලකන්න
03:03
Video thumbnail
කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව - හාමුදුරුවෝ මාධ්‍ය හමුවේ ආණ්ඩුවට දෙසයි
12:43

?