මොන ජිවිතයක් ද මේ…..

මේ ගතවන කාලය ඔබටවත් මටවත් එතරම් සුන්දර හෝ සුභදායක කාලයක් නම් නොවෙයි.අපි සියලු දෙනාම එදා වේල ගැටගසා ගැනීමේ ගැටලුව සහ අත්‍යාවශ්‍යම භාණ්ඩ මිලදී ගැනීමේ පෝළිම් වල සිටිමින් ජීවිතය ඉතා අසීරුවෙන් ගෙනයනිමින් පවතිනවා.

බොහෝ දෙනා මේ සම්බන්ධව මුහුනුපොතේ යම් යම් සටහන් පවා දමා තිබෙනවා.
මේ සටහන අපි උපුටා ගත්තේ නීතීඥ ලිහිනි පෙරේරාගේ මුහුනුපොතේ ගිනුමෙන්.ඇය මේ ලියා තිබෙන්නේ ඇගේ පමණක් නොව ඔබේත් මගේත් කිසිවෙකු නොලියූ කතාවයි.
පාලකයින්නි මේ ඔබේ අවධානය පිණිසයි.

එම සටහන පහතින් ,



මොන ජිවිතයක් ද මේ
ඉරිදා දවසේ
Petrol පොලිමේ
උදේ 5 ඉදන්

ඉරිදා කියන්නේ අපි පවුලක් හැටියට එකට ඉන්න දවසක්,
අද මම සහ මගේ සැමියා Petrol පොලිමේ
මගේ බබා ගෙදර.

රාජපක්ෂවරු බලයේ ඉන්න තාක් කල් අපේ මේ ගැටලුවලට විසදුම් ලබෙන්නේ නැ

ඔවුන් හැකි ඉක්මනින් මේ ධුරවලින් පහකිරිම හැර කිසිදු විකල්පයක් නැ!

අරගලය, බලපෑම, හඬ නැගිම හැර වෙන කිසිදු විකල්පයක් නැ.

කිසිම දේශපාලනඥයෙක් මේ petrol පොල්ම් වල ඉන්නවද?
ඔවුන්ට ජනතාවගේ දුක තේරේනවද?
දුක තේරෙන නායකයින් deal දානවද?

ඔබම කල්පනා කරන්න.

අපේ පරමාධිපත්‍ය බලය අපි වගකිමෙන් පාවිච්චි නොකරන තාක් කල්, අපිට මේ ගැටලු වලට විසදුම් නැත.

හොරු පත් කරලා වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා.
අවංක, උගත් මිනිස්සු පත්කරලා, ඔවුන්ගේන් වාසි බලාපොරොත්තු වෙන්න එපා

අපි දේශපාලනඥයා යනු කවුද කියලා නිර්වචනය කරමු.

ඇයි අපි කිසිදු උගත්කමක් නැති, චරිතවත් ගතිගුණ නැති මේ දේශපාලනඥයින් දේවත්වයේ ලා සලකන්නේ?

හිතන්න !

නිතිඥ ලිහිනි ප්‍රනාන්දු

WhatsApp Image 2022 05 08 at 10.06.13 AM05082022
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?