මේ සති අන්තයේ විදුලිය කපන හැටි

මෙම සති අන්තයේද දිනකට පැයක් බැගින් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.

ඒ අනුව හෙට සහ අනිද්දා පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා අතර පැයක් විදුලිය කපා හරී.

නැවත 21 වැනිදා සිට යළි දිනකට විදුලිය පැය 02ක් බැගින් කපා හරී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?