මේ සති අන්තයේ විදුලිය කපන හැටි

මෙම සති අන්තයේද දිනකට පැයක් බැගින් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.

ඒ අනුව හෙට සහ අනිද්දා පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා අතර පැයක් විදුලිය කපා හරී.

නැවත 21 වැනිදා සිට යළි දිනකට විදුලිය පැය 02ක් බැගින් කපා හරී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
4
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?