Fly high Get bonus Aviator Phone

මේ රෝග ලක්ෂණ ඔබටත් තිබේදැයි බලන්න

ඔමික්‍රෝන් කොවිඩ් 19 වෛරස ප්‍රභේදය මේ වනවිට ලෝකයේ බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිරයමින් පවතී. අමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය සහ එක්සත් රාජධානිය ඒ අතුරින් ප්‍රමුඛ වේ.

එම වෛරසයෙන් බේරී සිටීමට නම් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීම මෙන්ම සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස පිළිපැදීම වැදගත් බව සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වුවහොත් ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණ 8ක් ගැන සඳහන් වේ.එම රෝග ලක්ෂන පහතින් දැක්වේ.

01.උගුර කැසීම
02.නාසයෙන් දියර ගැලීම
03.මහන්සිය
04.කිවිසුම් පිටවීම
05.පිටෙහි පහළ ප්‍රදේශයේ කැක්කුම
06.හිසේ කැක්කුම
07.රාත්‍රියට දහඩිය දැමීම
08.මාංශ පේශීන්වල ඇතිවන කැක්කුම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?