AFC Banner
Empty Ad
Empty Ad

මේ අයවැය ජනතාව තව තවත් පීඩාවට පත් කරන අයවැයක්

රජය මේ වසරට සාපේක්ෂව ලබන වසරේ ට්‍රිලියන 1.5 ක බදු ප්‍රමාණයක් රජය අපේක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මේ නිසා අපේ රටේ ජනතාව මත තවත් විශාල ලෙස පීඩාවක් එල්ල කරන අයවැයක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් ලාභ ලබන ආයතන විකුණා විදේශ සංචිත තර කර ගැනීම ඔවුන්ගේ දෙවන අභිප්‍රාය බවත්,ණය ලබාගැනීම තුන්වෙනි අභිප්‍රාය බවත් .අයවැය ප්‍රකාශයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?