Fly high Get bonus Aviator Phone

මේක දියුණු කරලා ගන්න සර් , ජනතාව ඉල්ලයි

සිය පාලනයක් යටතේ කිසිදු වංචාවකට ඉඩ නොතබන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියාසිටියේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී ජනතාව සමග අදහස් හුවමාරු කරගැනීමේ වැඩසටහනකට අද පෙරවරුවේ සහභාගීවෙමින්.

අතීතයේ සිදුකල අයුරින් මත්තල ගුවන් තොටුපළට හානියක් වීමට තමන් ඉඩ නොතබන බවටද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සහතික වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?