අයවැය ඡන්ද 135 ක් ලබා වැඩි ඡන්දයෙන් සම්මත වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.
2023 අයවැය බංකොලොත් රට ආර්ථික වශයෙන් දියුණු කළ හැකි ජනතාවට සහන ලැබෙන අයවැයක් වනු ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2