මෙරට මධ්‍යම පන්තියේ පිරිස තම රන් භාණ්ඩ උකස් කරන ප්‍රවනතාවය වැඩි වෙයි

මේ වසරේ මුල් මාස 10 තුළ රට පුරා සිටින මිලියන හතරක පමණ ජනතාවක් සිය රන් ආභරණ උකස් කර ඇති බවට හෙළිවී තිබෙනවා. එම රන් භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි දහනව දහසක් පමණ වන බව ද සිදුකරන ලද අධ්‍යයනයකදී තොරතුරු හෙළිවී තිබෙන්නේ

මෙරට ප්‍රධාන පෙළේ බලපත්‍රලාභි වාණිජ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් දත්ත ඇසුරෙන් සිදු කළ සමීක්ෂණයකදී මේ බව හෙළි වී තිබේ.

මේ වසරේ දී උකස් කරන ලද මෙම කණකර ආභරණ ප්‍රමාණය පෙර වසරවල දී උකස් කරන ලද ප්‍රමාණයට සාපේක්ෂව වැඩි විශාල ඉහළ යාමක් පෙන්නුම් කරයි. රන් ආභරණ උකස් කර ඇති වැඩි පිරිසක් මධ්‍යම පාංතික පවුල්වල අයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?