Indian Premier League

මෙරට දරුවන් අනතුරේ විශේෂඥයින්ගෙන් අනතුරු ඇඟවීක්

මෙරට පවතින වසංගත තත්ත්වය හමුවේ දරුවන්ට කොවිඩ්-19 රෝගය වැළැඳීමේ උපරිම ධාරිතාවකට පැමිණ ඇති බවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතායි.ො

ඊයේ (07) වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පවසා සිටියේ දෙමාපියන් වෙත අනතුරු අඟවා සිටියේ මෙම අවදානම් දිනවලදී අනවශ්‍ය ලෙස දරුවන් සමාජයට රැගෙන නොයන ලෙසයි. ෙ

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ දෙමාපියන් විසින් අනිසි බියක් ඇති නොකරගෙන රෝගී දරුවන් සම්බන්ධයෙන් ඇති සායන සඳහා සහභාගී වන ලෙසයි.

ඊයේ (07) දිනයේ දී මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 5000 (පන්දහස) ඉක්මවා ගියා. රෝහල්වල ද ඉඩ පහසුකම්ද මේ වන විට උපරිම ධාරිතාවයට පැමිණ තිබෙනවා.

සංචරණ සීමා ලිහිල් කිරීම් ද මේ වන විට සීමා කරන්නට රජය විසින් කටයුතු කරන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?