සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(22) දිනයේ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 04ක් අද (23) දිනයේ වාර්තා කර තිබෙනවා.
ඒ අතර වයස අවුරුදු 60 ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙකු වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1