2021 වසරට සාපේක්ෂව ගතවූ වසරේදී එච් අයි වී ආසාදිතයින් සියයට 48ක් දක්වා වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.
වයස අවුරුදු 15ත් 49ත් අතර කාණ්ඩයට එච් අයි වී ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බවයි වාර්තා වන්නේ.
මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති එච් අයි වී ආසාදිතයින් සංඛ්‍යාව 347කි. මේ වන විට මෙරට සිටින සමස්ත එච් අයි වී ආසාදිතයින් සංඛ්‍යාව 4,100 කි. කාන්තාවන්ට එචි අයි වී ආසාදනය වීමේ අවදානම පහළ මට්ටමක පවතින අතර පුරුෂයින් සමග අනුපාතයක් ලෙස ගත්විට එය 7ට 1ක් ලෙස දැක්වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
+1
+1