spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙම වසරේ සහල් ආනයනය කරන්න අවශ්‍ය නැහැ

රට සහලින් ස්වයංපෝෂිත බැවින් මෙම වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙම වර්ෂය තුළ කෘෂි සහ වැවිලි කර්මාන්තයේ සංවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු කියා සිටියේ.

එමෙන්ම මෙම 2024 වර්ෂයේදී වී, බඩ ඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග ජාතික අවශ්‍යතාවයේ ඉලක්කයට ළඟා වීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?