ගංජා කිලෝග්‍රෑම් 1227ක් සමග පුද්ගලයින් තිදෙනෙකු ඇඹිලිපිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයා ගත් වැඩිම ගංජා තොගය ලෙස මෙය සැළකෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
5
+1
1
+1
+1
1
+1
1



