කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට රාත්රී 07.15 ට දකුණු කළුතර බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය කොළඹ – කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ මාර්ග දෙකම අවහිර වී ඇති බව සඳහන්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
1
+1
1
+1
+1