spot_imgspot_img
spot_img

මුලින්ම ජනතාවගේ අයිතිය තහවුරු කරලා ඉන්න – මහින්ද

ආර්ථිකය සම්බන්ධයෙන් ඇතැමුන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

2024 අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් ඔහු අද (21) ම මේ බව සඳහන් කළා.

මඩ ගහන අයගේ අත්වල අනිවාර්යෙන්ම මඩ තැවරෙන බවත්, කාගේ හෝ අයිතියක් නැති කිරීමට කතා කරන අය මුලින්ම ජනතාවගේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන්න ලෙසට ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
9
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?