මුරුත්තෙට්ටුවේ හිමිගේ V8 රථය පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීනිය විකුණලා (වීඩියෝ)

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර නැමැති කාන්තාව තමන්ට අයත් V8 රථය රැගෙන ගොස් විකුණා ඇති බව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

විහාරස්ථානයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ අද (14) මේ බව කියා සිටියා.

ජපානයෙන් තමන්ට නව මෝටර් රථයක් ලැබීමට නියමිත බැවින්, මාන්නප්පෙරුම නැමති පුද්ගලයෙකු විසින් තමන්ට පරිත්‍යාග කර තිබූ V8 වර්ගයේ රථය අදාළ නාගරික මන්ත්‍රීවරිය විසින් විකුණා තමන්ට මුදල් ලබානොදුන් බවයි උන්වහන්සේ මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

https://youtu.be/amoGKGLwyCA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?