AFC Banner
AFC Banner
Empty Ad

මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

කරවල ඇතුලු ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා අලුතින් බදු පැණවීමක් සිදුකර ඇති බවට පළව ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළා.

සිදුකර ඇත්තේ පැවති බදුවල වලංගු කාලය දීර්ඝ කිරීමක් පමණක් බවයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කලේ.

හාල්මැස්සන්, කරවල, උළු හාල් ඇට, කුරක්කන් පිටි, අබ ඇට, ලූණු සහ බටර් සඳහා පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බදු මෙලෙස දීර්ඝ කර තිබෙනවා.

කරවල හා හාල්මැස්සන් සඳහා පැවති බද්ද අගොස්තු 11 වනදායින් අවසන් වීමටයි නියමිත තිබුණේ.

එය 12 වනදා සිට දීර්ඝ කර ඇති අතර සැප්තැම්බර් 30 වනදායින් අවසන්වීමට නියමිත වූ අනෙක් ආහාර සඳහා වන බදු ද අඛණ්ඩව පවත්වාගෙන යාම එම ගැසට් නිවේදනයේ අරමුණ බවයි මුදල් අමාත්‍යංශය අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදීප් නිලංග දෑලගේ පැටිකිරිය එළියට - දළඳා මාලිගාවේ රත්තරං පිළිම 28ක් අතුරුදන් ?
04:38
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
27:01
Video thumbnail
අස්වැසුම ලාභීන්ට පෝලිමේ ඉන්න වෙනවා? මෙන්න අලුත්ම අනාවරණය
14:01
Video thumbnail
ගොවි බිමටම ගිහින් ගොවියන්ට කියලා දීපු පාඩම
05:44
Video thumbnail
නීතිපතිවරයාට වැඩ වරදී ? මාලිමාවේ පම්පෝරිය සුනේ සුන්...
07:36
Video thumbnail
කසියා පෙරපු අයයි - බොන්න ආපු අයයි එක පොදියට පොලිස් දැලට
02:13
Video thumbnail
මේක නැවැත්තුවේ නැතොත් - අපි නවත්වන විදියත් දන්නවා
10:03
Video thumbnail
පා.ම නිතීඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ පා.ම රෝහණ බණ්ඩාර සමඟ දසත කස්තිරම
01:31:21
Video thumbnail
පාසල්වල මුදල් එකතු කිරීම තහනම් - බොරුවාට බයිලා ගහලා වැඩක් නෑ
04:33
Video thumbnail
චන්දිම වීරක්කොඩිගෙන් හෙළිදරව්වක් - ගේ ගිනි තිබ්බේ මාලිමාවේ ප්‍රබලයෙක්
01:59

?