29 C
Colombo
Monday, February 6, 2023
Peoples Bank Ad

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සමඟි ජන බලෙව්ගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව අද (20) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නා.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් (කොළඹ මහ නගර සභාව වෙනුවෙන්) තමන් මෙම තීරණය ගන්නා බවයි පාර්ලිමේන්තුව් දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
1
හරි හිනා !
5
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
3
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?