මීළඟ මැතිවරණයට පෙර ජනපති රනිල් ගත් තීරණය

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව සභික සංඛ්‍යාව 8,000 සිට 4,000 දක්වා අඩුකිරීමට ඉදිරි මැතිවරණයට පෙර බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කෙරෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ප්‍රාදේශීය සභාවල බලය තනි සභාපතිවරයෙකුට පැවරෙනවා වෙනුවට සභාපතිද ඇතුලත් කාරක සභාවලට ලබා දිය යුතු බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර ඊට අදාළ සශෝධන ඇතුළත් කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කරන බවයි ඔහු ප්‍රකාශ කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?