spot_imgspot_img

මීළඟ පාසල් වාරය ගැන දැනුම්දීමක්

ලබන පාසල් වාරය 12 වැනි දා ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, ළමුන්ට බෙදා දීම සඳහා මේ වනවිට පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල්වලට ලබා දී ඇති බවයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඇණවුම් කළ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නොමැති පාසල්වලට ඒ පිළිබඳ ලබන 12 වැනි දායින් පසු දැනුම් දිය හැකි බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
10
+1
38
+1
14
+1
14
+1
18
+1
21
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?