මීටර් ටැක්සියේ පළමු කිලෝමීටරය රුපියල් 80 වෙයි

ධාවනයේදි පලමු කිලෝමීටරය සදහා අය කෙරෙන ත්‍රීරෝධ රථ ගමන් ගාස්තුව රුපියල් 80 ක් ලෙසත් දෙවැනි කිලෝමීටරය සදහා රුපියල් 50 ක් ලෙස අය කිරීම සාධාරණ බව සමස්ථ ලංකා ත්‍රීරෝධ රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතිය යෝජනා කරනවා.

එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ ඉන්ධන මිළ ඉහල යාම ඇතුලු කරුණු කිහිපයක් මත සලකා බැලීමේදි එය සාධාරණ ගාස්තුවක් බවයි. .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?