මේ වනවිට සාමාන්‍ය වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ, සත්ත්ව ආහාර හිඟවීම සහ එහි මිල දෙගුණයකින් ඉහළ යාම මීට හේතු වී ඇති බවයි.
එමෙන්ම, කුකුළු මස් මිල පසුගිය දින කිහිපය තුළ දී රුපියල් 840යේ සීමාව ද දක්වා ඉහළ ගිය අතර මේ වනවිට එය රුපියල් 650ක් දක්වා අඩු වී තිබෙනවා.
මේ අතර, ඩොලර් අර්බුදය හමුවේ කිරිපිටි ආනයනය යළිත් ගැටලු සහගත තත්ත්වයකට පත් ව ඇති බව ද කිරිපිටි ආනයනකරුවන් සඳහන් කළා.නමුත් ෆොන්ටේරා සමාගම සඳහන් කළේ, තමන්ට එවැනි අර්බුදයක් නොමැති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1