මිලියන 100ක වන්දි ඉල්ලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් වසන්ත සමරසිංහට එන්තරවාසියක්

මේ දින කිහිපයේ රටේ දැඩි ලෙස කතාබහට ලක්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ V 8 රථයක් පිලිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමයි.

එම ප්‍රකාශය හේතුවෙන් අභයාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අපහාසයක් වූ බව උන්වහන්සේ අද දසත ලංකා ප්‍රවෘත්ති අංශයට අනාවරණය කළා.

මේ වන විට එම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවත් මිලියන 100 ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් ද වසන්ත සමරසිංහ මහතා වෙත යොමු කර ඇති බව දන්වා සිටියා.

https://youtu.be/cdLliYBFRCg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?