මියන්මාරයේ නායිකාවට තවත් දඬුවමක්

වසර 11ක සිරදඬුවමක් විඳින 77 හැවිරිදි වියේ පසුවන මියන්මාරයේ නායිකා,අවුන් සාන් සුකී ට එරට අධිකරණයක් විසින් නැවත වරක් දඬුවම් කර තිබේ.නැවත වරක් අධිකරණ නියෝගයක් අනුව තවත් වසර 6ක එක්කර තිබේ.

ඇයගේ නීතිඥයින් පැවසුවේ අධිකරණ තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
7
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?