Indian Premier League

මියන්මාරයේ නායිකාවට තවත් දඬුවමක්

වසර 11ක සිරදඬුවමක් විඳින 77 හැවිරිදි වියේ පසුවන මියන්මාරයේ නායිකා,අවුන් සාන් සුකී ට එරට අධිකරණයක් විසින් නැවත වරක් දඬුවම් කර තිබේ.නැවත වරක් අධිකරණ නියෝගයක් අනුව තවත් වසර 6ක එක්කර තිබේ.

ඇයගේ නීතිඥයින් පැවසුවේ අධිකරණ තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?