මිනිස් ජාවාරමේ නිරත වූ තවත් අයෙක් CID අත්අඩංගුවට

ඕමානය සහ ඩුබායි රාජ්‍ය වෙත මිනිස් ජාවාරම් සිදුකළ තවත් පුද්ගලයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අද (20) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
9
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?