මිනිස් ජාවාරමකට සම්බන්ධ මාලිමාවේ මැතිවරණ අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගන්න සොයයි

තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මෙරට පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමංකර මුදල් වංචා කළ පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැටලීම් අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කේ. රුවන් පතිරණ නැමැති අයෙක් වන අතර, මීට සම්බන්ධ තවත් අයෙක් පලා ගොස් ඇති බව විදේශසේවා නීළධාරින් සඳහන් කළා.

ඔහුව අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔහු මෙවර පළත්පාලන මැතිවරණය සඳහා ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින අයෙක් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අම්බලන්තොට, නෝනාගම, වැලිපටන්විල ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු අද (06) හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පෙබරවාරි 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි නියෝග කර ඇත්තේ.

එහිදී සැකකරුට අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ලාඕසයේ අතරමංව සිටිනා ශ්‍රි ලාංකිකයින් වහාම ලංකාවට ගෙන ඒමට කටයුතු කරන ලෙසයි.

මොහු විසින් එම පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 19ක පමණ මුදක් වංචා කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර, මීට සම්බන්ධ තවත් අයෙක් පලා ගොස් ඇති බව විදේශසේවා නීළධාරින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?