මැතිසබයෙත් කඩදාසි හිඟයක්

කතානායකවරයා සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කර සිටියේ කඩදාසි ප්‍රශ්නය උග්‍ර අතට හැරීම නිසා  වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා ඉදිරියේදී මෘදු පිටපත් පමණක් ලබාදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇති බවයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.

කෙසේ වෙතත් සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණක් අවශ්‍යතා සැලකිල්ලට ගෙන දෘඩ පිටපත් වශයෙන් සභාගර්භයේ සහ පුස්තකාලයේ තැබීමට කටයුතු කරන බවද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?