Empty Ad
AFC Banner
Empty Ad

මැතිවරණ කොමසාරිස්ගෙන් සියලුම දෙනාට තුති

පාර්ලිමේන්තු මැතිවරණයෙන් අභිනවයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට ජනතාව මෙම ජයග්‍රහණය ලබා දුන්නේ කිසියම් විශ්වාසයකින් යුතුව බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ, අනුව මෙම මන්ත්‍රීවරුන් සියලුම දෙනාට රට වෙනුවෙන් යහපත් දෙයක් සිදුකිරිමර හැකියාව ල;ලැබේවායි තමන් සුබ පතන බව කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා පොලිසිය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම පාර්ශ්ව වෙත සිය ස්තූතිය පුදකරන බවයි ඔහු පවසා සිටියේ.

පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වීමෙන් පසු ඊයේ (15)පස්වරුවේ මාධ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මේ අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අශෝක රන්වලගෙන් දයාසිරි උපාධිය ඉල්ලයි - පාර්ලිමේන්තුව ඇවිලෙයි
09:29
Video thumbnail
ජගත් මනුවරණ මරික්කාර්ට හොඳට කියලා දෙයි
09:04
Video thumbnail
අපි දන්නෑ කියලද හිතන්නේ - අපි බබාලද - බිමල් හොඳටම සැර වෙයි
16:50
Video thumbnail
රෝහිත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - පාර්ලිමේන්තු ආවානම් ඒ විදිහට ඉන්න වෙනවා
17:12
Video thumbnail
JVP හිටපු විමල් බටලන්ද ගැන කට අරියි - විමල් වෙච්ච හැමදේම එකක්‌ නෑර කියයි
25:37
Video thumbnail
සජබ පක්ෂ මූලස්ථානය ඇතුළටම ඇවිල්ලා මැරයෝ චමල්ට දාපු සද්දේ
07:44
Video thumbnail
ආණ්ඩුව දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ - බටලන්දත් සතියක් වගේ ඇදගනී
07:03
Video thumbnail
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් - හදිසියේ පොලිසියත් එතැනට කැඳවයි
05:18
Video thumbnail
රංජන් රාමනායක හොරු ගැන ආයෙත් හෙළිදරව්වක් කරයි
11:41
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.17
00:00

?