මාස 16 කට පසු පොලීසියට හසුවූ කඩු කල්ලි සාමාජිකයා

යාපනය ඌරුම්පායි ප්‍රදේශයේ දී කඩු ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි කඩු කල්ලියක සාමාජිකයෙකු මාස 16 කට පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය කොන්ඩාවීල් ප්‍රදේශයේ තියුණු ආයුධවලින් සන්නද්ධ කල්ලියක් විසින් පුද්ගලයන් 6 දෙනෙකුට කඩු ප්‍රහාර එල්ලකොට වාහන කිහිපයක් ඇතුළු දේපල වලට හානි සිදුකර පලාගොස් තිබේ.

පසුව පොලීසිය මෙම කණ්ඩායම පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇති අතර එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ පුද්ගලයා පසුගිය කාලයේ කාලය පුරාවටම සැඟව සැඟව සිටිය ඇති අතර පසු යාපනය පොලිසියට ලද රහස් තොරතුරක් මත අදාළ සැකකරු යාපනය ඉනුවිල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?