මාලිංගගේ සුබ පැතුමට යුපුන් ස්තුති කරයි

“මාලි අයියේ..මන් ඒක කළා..”

යුපුන් අබේකෝන් ඊයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළේ මීටර් 100 ඉසව්වෙන් තුන් වන ස්ථානය දිනා ගත්තා.

තරගයට සහභාගී වීමට පෙර ලසිත් මාලිංග වීඩියෝවක් නිකුත් කර ඔහුට සුබ පතා තිබුණා.

තරගයෙන් ජයගත් පසු යුපුන් අබේකෝන් එයට පිළිතුරු ලබා දී තිබුණා.

“මාලි අයියේ..මන් ඒක කළා..” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?