මාරවිල දෙවනත් කළ වෙඩි තැබීම

අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

පොලිස් අණ නොතකා මාරවිල මරද ප්‍රදේශයේදී වළහපිටිය දෙසට ධාවනය වූ මෝටර් රථය පසුපස හඹාගිය පොලීසිය එහි පිටුපස රෝදයට වෙඩි එල්ලකර ඇති අතර එහිදී එම රථයේ රියදුරුට පාලනයෙන් ගිලිහී රථය විදුලි කණුවක ගැටී තිබේ.

පසුව රථය පරීක්ෂා කිරීමේදී එහි නීතිවිරෝධී මත්පැන් බෝතල් 125ක් තිබූ බව පොලීසිය සඳහන් කළා.

රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
අවුල් වගේ !
2
හරි හිනා !
9
හම්මෝ !
3
මාර දුකයි !
3
මලපනිනව !
7
කුජීතයි !
3
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?