AFC Banner
Empty Ad
Empty Ad

මානව හිමිකම් කොමිසමට ගිය පොලිස් පහර දීම

ඉකුත්දා විරෝධතාවක නිරත කාන්තාවන් අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් පානදුර දකුණ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොස්තාපල්වරියන් දෙදෙනෙකුගේ ගෙලෙන් අල්ලා ඔවුන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් අද (14) දිනය තුළ ලබා දෙන ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?