මහ වැසි මැද සිව්මසක සමෘද්ධි දිමනාව ලබා ගැනිමට පොලිම්වල

අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ්‍ය යටතේ පාලනය වන ග්‍රාමසේවා වසම් 32 ක සමෘද්ධි ලාභින් සිව්මසක සමෘද්ධි දිමනාව ලබාගැනිමට (20) දින උදැසන සිට නොර්වුඩ් සමෘද්ධි බැංකුව ඉදිරිපිට පොලිම් වල රැදි සිටින අයුරු දක්නට ලැබින.

මස්කෙලිය , නල්ලතන්නිය , සාමිමලේ , බගවන්තලාව සහ නොර්වුඩ් යන ප්‍රදේශවල ග්‍රාමසේවා වසම් 32ක සමෘද්ධි ලාභින් මෙසේ සමෘද්ධි දිමනාව ලබාගැනිමට පොලිම් වල රැදි සිටියේ.

නොර්වුඩ් ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වයද නොතකා සමෘද්ධි දිමනාව ලබාගැනිමට නොර්වුඩ් සමෘද්ධි බැංකු ශාඛාව වෙත බැංකුව විවෘත කිරිමට ප්‍රථම ප්‍රතිලාභින් බැංකුව අසල පොලිම් වල රැදි සිටිහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?