මහ බැංකු අධිපති නන්දලාල්ගෙන් සුබ පණිවුඩයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගිය අවස්ථාවල  ගත් තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිඵල දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

 ඔහු වැඩිදුරටත් පැවසුවේ,

“උද්ධමනය 60%ක් වැඩියි කියන එක පිළිගන්නවා.”විදේශ විනිමය හිඟය යම් දුරකට අඩුවෙලා. රට තුළ බැංකුවල යම් විදේශ විනිමය ප්‍රමාණයක් තිබෙනවා. ආනයන වියදම අඩුවෙලා. අපනයන ආදායම වර්ධනය වෙලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
135
අවුල් වගේ !
4
හරි හිනා !
25
හම්මෝ !
5
මාර දුකයි !
13
මලපනිනව !
16
කුජීතයි !
14
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?