මහ බැංකු අධිපති අධිකරණය හමුවට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේ දී මහ බැංකු අධිපති ආචාර්ය. නන්දලාල් වීරසිංහ මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගතව තිබූ තාක්ෂණික කරුණු කීපයක් පිළිබඳ මහ බැංකු අධිපතිවරයා අධිකරණය හමුවේ කරුණු පැහැදිළි කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා.

ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය සිදු කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?