මහ බැංකුවෙන් දැනුම්දීමක්

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
4
හම්මෝ !
3
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?