මහ දවාලේ ප්‍රභූ පැලැන්තිය සුද්ද කළ තිළිණිගේ කැරැට්ටුව අසාද් සාලිගේ හඬින් එළියට (වීඩියෝ)

තිළිණි ප්‍රියමාලි නැමති කාන්තාව සිදුකළ රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ හඬපටයක් මේ වනවිට මාධ්‍යට නිකුත්ව තිබෙනවා.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරව පසුවන තිළිණි ප්‍රියමාලි නැමති සැකකාර කාන්තාව සමඟ සම්බන්ධතා පවත්වමින් මුදල් ගනුදෙනු සිදුකළ පුද්ගලයින් සහ ඇය විසින් මුදල් ලබාදුන් පුද්ගලයින් පිළිබඳව අසාද් සාලි විසින් මෙහිදී අනාවරණයන් රැසක් සිදුකරනවා.

තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විසින් මුදල් ලබාදුන් අය අතර හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, හිටපු අමාත්‍ය විමල් වීරවංශ වන පුද්ගලයින් සිටින බවයි අසාද් සාලි එහිදී පවසා සිටින්නේ.

මෙම සැකකාර කාන්තාව සමඟ තමන් ද මුදල් ගනුදෙනු සිදුකර ඇති බව අසාද් සාලි මෙහිදී ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

එම හඬපටය පහතින්..

https://youtu.be/oVwr1t-aSSU

දෙවන හඬපටය පහතින්..

https://youtu.be/Je69v2qTsak
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?