මහ දවල් කළ සොරකම

ගාල්ල, උඩුගම මාර්ගයේ දික්ඇළ හන්දියේ පිහිටි වෙළෙඳසැලකට ඇතුලු වූ පුද්ගයෙක් එහි තිබූ රුපියල් ලක්ෂ 08ක පමණ මුදලක් කොල්ලකා ඇති බව පොලිසිය පවසනවා.

අදාළ සැකකරු දහවල් කාලයේදී මෙම සොරකම සිදුකර ඇති අතර සොරකම සිදුකරන ආකාරය වෙළෙඳසැලේ CCTV කැමරාවේද සටහන්වී තිබුණා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ගාල්ල වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?